hirunewsඉතාලියේ මෙස්සිනා නගරයේ පදිංචිව සිටි වයස අවුරුදු 15 ක ශ්‍රි ලාංකික දැරියක් ගෙලවැලලාගෙන මියගොස් තිබේ.ඇය මෙසේ ගෙලවැලලානෙ ඇත්තේ සිය ගුරුවරයා වූ 19හැවිරිදි ඉතාලි ජාතික තරුණයා සමග පැවැති සම්බන්ධයට දෙමාපියන් විරුද්ධවීම නිසාය.
මේවන
මියගිය දැරිය මීට වසර 20කට පෙර මීගමුවේ සිට ඉතාලියට ගිය සිසිර හා මාරිගේ කණිටු දියණිය වන පියුමිය.
පියුමි ඉතාලියට ගොස් ඇත්තේ මීට වසර එකහමාරකට පමණ පෙරය.
No comments:
Post a Comment