HIRU TV

Monday, September 2, 2013

DIG shown XXX to WPC

DIG, කොස්තාපල්වරියකට XXX පෙන්වලා

DIG shown XXX to WPC

lap top 410px 02-09-13hirunewsඋතුරේ කොට්ඨාසයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයේකු පොලිස් කොස්තාපල් වරියක් සිය කාර්යාලයට ගෙන්වාගෙන ඇයට අසභ්‍ය ඡයාරූප පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා‍ වේ.
කොස්තාපල්වරිය මේ පිළිබඳව උසස් පොලිස් නිලධාරියකුට කළ පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලැප්ටොප් පරිගණකයක තිබී මෙම ඡයාරූප පෙන්වූ බවයි.

පසුව එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සේවය කරන සියලුම කොස්තාපල්වරියන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට කොස්තාපල්වරුන් අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි
මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ කොස්තාපල්වරියට වෙනත් කොට්ඨාසයකට මාරුවීම් ලබාදී ඇති බවද වාර්තා‍ වේ.

No comments:

Post a Comment