
අදාළ ශ්‍රී ලාංකික තරුණයා, පසුගිය අගෝස්තු මාසයේදී අවස්ථා දෙකකදී එම තරුණිය ලිංගික අතවරයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ ශ්‍රී ලාංකිකයා පසුගිය සඳුදා අත්අඩංගුවට පත්ව ඇත්තේ, සිඩ්නි නුවර බ්ලැක්ටවුන් දුම්රිය ස්ථානයේදී ය.
දේවස්ථානයකදී අදාළ තරුණයා එම තරුණිය හඳුනා ගෙන ඇති අතර පසුව ඔවුන් දෙදෙනා අතර සබඳතාවක් ගොඩ නැගී ඇත.
කෙසේ වෙතත් සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප අයැදුම ද
No comments:
Post a Comment