
කේ. මංජු එහි නිෂ්පාදකයා ලෙස කටයුතු කරයි.
කෙසේවුවද ඉදිරියේදී පැමිණීමට නියමිත සනී රැගූ ජැක්පොට් චිත්‍රපටයේ ඇය ඇගේම උච්චාරණ ශෛලිය අනුව හින්දි කතාකරන බවද විදෙස් වාර්තාවල දැක්වේ.
ජැක්පොට්හි රගන එකම හින්දි නිළිය වන්නේ සනීය.
එහි අධ්‍යක්ෂ කසාඩ් ගුස්ටාඩ් පවසන්නේ සනීට එහි පිටපත නිතර නිතර මෙනෙහි කළ බවයි.
සනී තමා සමග වැඩ කළ ඉතා කැපවීමෙන් වැඩකරන
නිළියන් අතරින් එක් අයෙකු බවද කියන කසාඩ්, ඇය කත්‍රිනා කයිෆ් වගේ බවද පවසයි.
නිළියන් අතරින් එක් අයෙකු බවද කියන කසාඩ්, ඇය කත්‍රිනා කයිෆ් වගේ බවද පවසයි.
ඇය මුම්බායට එන විට හින්දි වචනයක් හෝ දැන නොසිටි බවත් ඔහු හෙළිකර ඇත.
කත්‍රිනා රැගූ පළමු බොලිවුඩ් සිනමා පටය වන 'බූම්' හි අධ්‍යක්ෂවරයාද කසාඩ් ගුස්ටාඩ්ය.
No comments:
Post a Comment