HIRUNEWS
බලංගොඩ වතු ජනාවාසයක පදිංචිව සිටි දොළොස් හැවිරිදි දැරියකට සමාජ රෝග වැලැදීමේ පුවතක් වාර්තා වේ.

දැරියට විෂබීජයක් ශරීරගතවී ඇතැයි සිතා බලංගොඩ, ඕලුගන්තොට මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මෙම තත්ත්වය හෙළිවී ඇත.
පසුව දැරිය වැඩිදුර පරීක්ෂොණ සදහා රත්නපුර රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඇයට සමාජ රෝගයක් ඇති බව තහවුරු වී තිබේ.
රෝහලේදී දැරියගෙන් කරන ලද විමසීමකදී ඇයට සී
යා කෙනෙකුගෙන් සිදුවූ අතවරයක් සම්බන්ධයෙන් හෙළිකර ඇත.
අදාල සැකකරු මේවන විට ප්‍ර දේශයෙන් පැනගොස් ඇති බවද පැවසේ.
No comments:
Post a Comment