HIRU TV

Wednesday, September 25, 2013

HOT NEWS FOR AMARICA.....BARAK OBAMA

මෙහෙදී බැන බැන, එහෙදි 'සෙට්' වෙලා !


 HOT NEWS FOR AMARICA.....BARAK OBAMA
 
PresidentMeet 410px 13 09 25hirunewsඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා අතර සුහද හමුවක් සිදුව ඇත.
ඒ නිව්යොක් නුවර පිහිටි වෝල්ඞ් ඔෆ් ඇස්ටෝරියා හෝටලයේදීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කළ නිව්යෝර්ක් සංචාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් මහතා ද හමුවී
තිබේ.
(Official White House Photo by Amanda Lucidon)
PresidentMeet 600px02 13 09 25
PresidentMeet 600px01 13 09 25

No comments:

Post a Comment