
රූ, මෙසේ තනිවී ඇත්තේ සිය දරුදෙදෙනා හා ආදරණීය බිරිය වන ගායිකා චන්ද්‍ර ලේඛා පෙරේරා යන ඔහුගේ පවුලේ සාමාජිකයන් විදෙස්ගතව ඇති බැවිනි.
කෙසේවුවද
පවුල රට ගියත් හවස්වරුවේ සිය පැරණි මිතුරන් කිහිපදෙනෙකු සමග පුංචි සාදයක් පැවැත්වීමට රූකාන්ත සිතා සිටින බවද වාර්තා වේ.
මේ අතර, අද දිනයේදී රංගන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු, රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු හා ගායක හා නර්තන ශිලපී සංතුෂ් වීරමන්ද සිය උපන්දින සමරන බවද පැවසේ.
No comments:
Post a Comment