HIRU TV

Wednesday, October 16, 2013

Dilshan-Rithu’s "Copy Chat" after story

ඩිල්ෂාන් - රිතූ ආ කොපිචැට් එකේ පසු කතාව (ජායාරූප)

Dilshan-Rithu’s "Copy Chat" after story

 
DilshanRithu 410px 13 10 15
hirunewsශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන් සමග කලාකරුවන් සහභාගිවූ හිරු ටීවී හි 'කොපි චැට්' වැඩසටහනින් පසුව තවත් වැඩසටහනක් පැවැති බව වාර්තා වේ.
මේ වැඩසටහනට 'කොපි චැට්' හි පසු කාර්යමණ්ඩලය හැර සියලුදෙනා සහභාගිවී තිබේ.
එම වැඩසටහන මෙහෙයවූ රංගන, රිතූ ආකර්ශා, සංජීවනී වීරසිංහ, රුවන්, අතුලු පිරිසක් මීට එක්වූහ.
රාත්‍රී 12.00 ට පමණ ආරම්භ වූ මේ වැඩසටන පවත්වා ඇත්තේ
කොල්ලුපිටියේ පිහිටි පිලාවුස් (pilawoos) හි බවද පැවසේ.
ඩිල්ෂාන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව පැවසීමෙන් පසුව සහභාගිවූ පළමු රූපවාහිනී වැඩසටහන මෙය වේ.
අදාල වැඩසටහනේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
ඡායාරූප - රිතූ ආකර්ශාගේ ෆේස්බුක් පිටුවෙනි

No comments:

Post a Comment