
එම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන කි‍්‍රශාන්ත පුෂ්පකුමාර මහතා, මාධ්‍යවේදීන් හමුවේ එබව ප්‍රකාශකර ඇත.
ශිරාල්-මෛත්‍රීගේ පාගමනේ පැමිණි මෛත්‍රී ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතා ඇතුළු තිදෙනෙකු එල්ලකළ වෙඩි ප්‍රහාරය හේතුවෙන්, තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මාතර එජාප බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ජාලිය ජයවර්ධන මහතා ද ඔවුන් අතර වේ.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පළාත් සභා මන්ත‍්‍රී නීතීඥ
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පියාගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීම ආරම්භ කර ඇත. ඔහු සන්තකයේ තිබී ගිනිඅවියක කොටසක් සහ උණ්ඩ කිහිපයක් ද සොයාගැනුණු බව පොලිස් ආරංචි පවසයි.
මේ අතර, එසේ වෙඩි තැබූ තවත් දෙදෙනකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
රෝහල්ගතකර සිටින ජාලිය ජයවර්ධන

No comments:
Post a Comment