
ඉතා රහසිගතව ඉදිකර තිබූ මෙම බංකරය එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු ඉහල පෙලේ එල්.ටී.ටී.ඊ. නායකයන් විසින් භාවිතා කරන්නට ඇතැයි ආරක්‍ෂක අංශ විශ්වාස කරයි.
යුද හමුදාවට අයත් මෙවැනි භූගත බංකර ද ඉවත් කිරීමේ මෙහෙයුම් මේවනවිට
එහි එක් කොටසක් ලෙස මෙම බංකරය ද පුපුරුවා හැරුණු බවත්, මෙම බංකරය ඉවත් කිරීම ප‍්‍රමාද වී වුයේ ඒ ආශ‍්‍රිත භූමියේ තිබූ බිම් බෝම්බ මුළුමනින්ම ඉවත් කිරීමේ කටයුතු අවසන් වීමට තරමක් කල්ගත වීම හේතුවෙන බවත් හමුදාව පවසයි.
No comments:
Post a Comment