HIRU TV

Monday, October 28, 2013

"Tikiri" businessman in Akuressa gives Nishani a car

අකුරැස්සේ ටිකිරි මුදලාලි නිශානිට කාර් එකක් දීලා !

"Tikiri" businessman in Akuressa gives Nishani a car

 
Nishani G 410px 24-09-13hirunewsඅකුරැස්සේ ටිකිරි ස්ටෝර්ස්හි අධිපති විසින් නැගී එන නිළියක වන නිශානි ගමගේට කාරයක් මිලදී ගෙනදී ඇතැයි  වාර්තා වේ.

ඇයට මෙසේ ලබාදී ඇති මොටර් රථය හයිබ්‍රීඩ් වර්ගයේ එකක් බවද පැවසේ.

මේ ගැන විස්තර දැන ගැනීමට අප නිශානිට දුරකථන ඇමතුමක් ලබා ගත්තද ඇයගෙන් ඊට පිළිතුරු
නොලැබුණි.

කෙසේවුවද අපට දුරකථනය ඔස්සේ "හමුවනා නෙත් දහක් අතරින්,  ඔබේ දෑසම සොයා ඇවිදින්, ඔබට මෙපමණ ළංව ඉන්නේ, නොලැබෙනා බව දැන දැනයි..." යන ගීතයට සවන්දීමට හැකි විය.

No comments:

Post a Comment