
hirunewsකොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට පිවීසී සුනඛයින් සීයක් පමණ ඉල්ලා ඉවත් කිරීමටත්, ඒ අවට බැල්ලියන් තිහකට පමණ වඳ සැත්කම් කිරීමටත් සතුනට දයාව දක්වන පෞද්ගලික සමාගමක් කටයුතු කර ඇත.
මාර්ග සංවර්ධන
අධිකාරියේ ඉල්ලීම පරිදි මේ පියවර ගත් බවත්, දැල් යොදා සතුන් අල්ලා ගත් බවත් පශු වෛද්‍ය නුවන් කුමාරසිංහ මහතා කියයි.
No comments:
Post a Comment