hirunewsළමා අපයෝජන නඩුවක සැකකරුවකු වශයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ නඩුවකට පෙනී සිටීම සඳහා බීමත්ව පැමිණි හිමිනමක් හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට මෙලෙස බීමත්ව පැමිණ සිටියේ අනුරාධපුරය - මාතලේ හන්දිය වීරක්කොඩි
අදාළ හිමිනම හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය, අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතාට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක්ද හෙට දිනයේ ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.
No comments:
Post a Comment