HIRU TV

Sunday, November 3, 2013

First mishap in Katunayake expressway

කටුනායක අධිවේගී මගේ පළමු අනතුර සටහන් වෙයි

First mishap in Katunayake expressway

 
Katunayake expres 410px 03-hirunewsකොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුර අද (03) සිදු විය.

සීදුව පොලිසිය ප‍්‍රකාශ කළේ ජා-ඇල පිවිසුම් දොරටුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
කටුනායක සිට කොළඹ දක්වා පැමිණි කාර් රථයක් වේගය පාලනය කිරීමට නොහැකිවී මාර්ගය දෙපස පිහිටා ඇති ආරක්ෂක වැටේ ගැටීමෙ
න් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.
මෝටර් රථයට මෙහිදී හානි සිදුව ඇති නමුත්, එහි ගමන්ගත් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවද පැවසේ.

No comments:

Post a Comment