HIRU TV

Sunday, November 3, 2013

Sheryl is not pregnant, it was only stomach trouble!

ෂෙරිල් ගැබ්බර නෑ, බඩේ ලෙඩක් !

Sheryl is not pregnant, it was only stomach trouble!

 
Sheryl 410px 02-11-13hirunewsතමා ගැබ්බර නැතැයි "අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් රොමේන් ඩෙකර් කියයි.
ඇය මේබව පවසා තිබුණේ සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.
පසුගිය කාලයේදී මාධ්‍ය හෙළිකර තිබුණේ ෂෙරිල් මවක්වීමට සූදානම්වන බවයි.
කෙසේවුවද එය හෙළිවූයේ නවලෝක රොහලේ දී බවද වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ෂෙරිල් පවසා ඇත්තේ තමා හා සැමියා වන ගායක රුවන් හෙට්ටිආරච්චි නවලෝක රෝහලට ගිය බවත්, එහි ගියේ බඩේ ලෙඩක් සදහා දොස්තර මහියා
ගුණසේකර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට බවයි.
තමා හා රුවන්ගේ මංගල්‍ය උත්සවයද ළගදීම ගන්නා බවද ඇය හෙලිකර තිබේ.
එය විශාල එකක් නොවන බවත්, ලොකු වියදමක් දරා උත්සව පවත්වන්නට රුවන් මෙන්ම තමාද කැමැති නැතැයි ඇය පවසා ඇත.

No comments:

Post a Comment