
ඒ වනවිට රාත්රිය එළැඹෙමින් තිබූ අතර ඔවුන් තිදෙනා කුරුණෑගල පාරේ යනඑන වාහනවලට අත පාමින් වාහන නවතාලන්නට වෑයම් කර ඇත.
මේ අතර එම ස්ථානයට තරුණයින් දෙදෙනෙකු යතුරුපැදි දෙකකින් පැමිණ ඇත. ඒ අවස්ථාවේ එක් බාලවයස්කාරියක් එක් තරුණයෙකුගේ යතුරුපැදියට නැඟ පඬුවස්නුවර පූජා නඟරයේ වනලැහැබකට ගොස් ඇත .එම තරුණයා පඬුවස්නුවර විවිධසේවා සමූපකාර සමිතියේ සභාපතිවරයාගේ පුතා බව පොලිසිය කියයි
මේ අතර අනෙක් බාලවයස්කාරියත් හලාවත