HIRU TV

Wednesday, July 24, 2013

Bottle attack on Jeewan

hirunews
JeewanK 410px 13 07 24මොරටුව වඩු කාර්මිකයන් විසින් පවත්වනු ලැබූ පාගමන හා උද්ඝෝෂණය සමතයකට පත් කිරීමට ගිය තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතාට ජල බෝතල් ප්‍රහාරයක් එල්ලවී තිබේ.
විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්ලාස්ටික් ජල බෝතල් කිහිබයක් ඔහු ආසන්නයටම වැටුණ බව ද වාර්තා වේ.
විරෝධතාව හේතුවෙන් කොළඹ දෙසට එන මංතීරුවක රථවාහන ධාවනය ද මුළුමනින්ම ඇණහිට තිබිණ.
මේ අතරතුර පොලීසිය පැමිණ වාහන විකල්ප මාර්ග වලට යොමු කළද ගාලු පාරේ තද බදයේ අඩුවක් දක්නට නොලැබිනි.
මොරටුව වඩු කාර්මිකයන් තම නිශ්පාදනවලට සාධාරණ මිලක් ඉල්ලා හා ලී බඩුතැනීමේ බලපත්‍ර අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්වේ.
වඩු කාර්මිකයෝ 4,000ක් පමණ දෙනා මෙසේ මහා සංඝරත්නයද පෙරටු කරගෙන කටුබැද්ද ආනන්දාරාමය ඉදිරිපිටින් ආරම්භ වී කුරුස හන්දිය දක්වා ගමන් කරමින් සිටියහ.ඇමති ජීවන්ට බෝතලයකින් ගහලා !
මොරටුව වඩු කාර්මිකයන් විසින් පවත්වනු ලැබූ පාගමන හා උද්ඝෝෂණය සමතයකට පත් කිරීමට ගිය තැපැල් ඇමැති ජීවන් කුමාරණතුංග මහතාට ජල බෝතල් ප්‍රහාරයක් එල්ලවී තිබේ.
විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්ලාස්ටික් ජල බෝතල් කිහිබයක් ඔහු ආසන්නයටම වැටුණ බව ද වාර්තා වේ.

No comments:

Post a Comment