HIRU TV

Wednesday, July 24, 2013

Strengthening President's hands...

hirunews
dayasiri mahinda 410px 24-0එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ දයාසිරි ජයසේකර මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා දී ඇත.
එසේ සාමාජිකත්වය පිරිනමා ඇත්තේ,  දයාසිරි ජයසේකර මහතා අද (24) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.
එම අවස්ථාවට සුසිල් ප්‍රෙම්ජයන්ත, නිමල් සිරිපාලද සිල්වා, ඩලස් අලහප්පෙරුම යන මැති ඇමතිරවැන් හා කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන් සහභාගී වූහ.

No comments:

Post a Comment