hirunews
බාලවයස්කාර දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් අයෙක් බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් අගෝස්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

කුලීගොඩ, රොන්නදුව ප්‍ර දේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
වයස අවුරුදු 12ක දරුවෙක් මෙසේ අතවරයට පත්ව ඇති අතර, දරුවාගේ දෙමාපියන් කුරුදු තලන්නන් වන අතර ඔවුන් නිවසින් පිටව රැකියාවට ගිය අවස්තාවක මේ දරුවා අදාල තරුණයාගේ නිවසට කැදවාගෙන ගොස් මේ අතවරය සිදුකර තිබේ.
සැකකාර තරුණයාද කුරුදු තැලීමෙන් ජීවත් වෙන්නෙකි.
No comments:
Post a Comment