
මේ අතරින් පසුගිය මාසයේ පමණක් ලක්ෂයකට අධික පිරිසක් මියගොස් ඇති බව හෙළිවී ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක දැක්වෙයි.මෙම තතවය සම්බන්ධයෙන් බෑනි කී මුන් මහතා ඇමරිකානු රාජ්‍ය ලෙකම් ජොන් කෙරී සමගද සාකච්ඡා කර තිබේ.
මෙහිදී සිරියාවේ ගැටුම් වලට දේශපාලන විසදුමක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර කරුණු හුවමාරු වී ඇතැයි වාර්තා වෙයි.
වාර්තා වී ඇති සංඛ්‍යා ලේඛණ වලට අනුව මරණ සංඛයාව ලක්ෂයක් වුවද වාර්තා නොවු මරණ සංඛ්‍යාව සැලකූ විටි ඊට වඩා වැඩි අගයක් වනු ඇති බව මුන් මහතා සදහන් කරයි.
ගැටුම් හේතුවෙන් සිරියාව අතහැරගොස් වෙනත් රටවල වෙසෙන සංඛ්‍යාව ද මිලියන 1.7ක් පමණ වන බව ජගත් සංවිධානය කියයි.
No comments:
Post a Comment