
රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා සඳහන් කලේ, අලූයම දෙකට පමණ මොරිස් දහනායක මහතා මෙසේ අභාවප‍්‍රාප්ත වූ බවයි.
ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ, හෘදය වස්තුවේ ඇතිවූ ආබාධයකි. මියයන වන විට ඒ මහතා අසූවන වියෙහි පසුවිය.
සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගේ පවුලේ මොරිස් දහනායක මහතා වැඩිමලා විය.
'මෙත් මල් පිබිදේවා', 'තම්බිපන්නි ඡන්ම භූමි ශ‍්‍රී ලංකා වැනි ගීත ඒ මහතා විසින් ගයනා කල ගීත අතර වඩාත් ජනප‍්‍රියවී තිබිණ.
දහනායක මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.
No comments:
Post a Comment