Kalaniya murder suspects caught

කැළණීය කොට්ඨාශ නොවිසදුන අපරාධ විමර්ශණ ඒකකයට ලද තෙරතුරක් මත බියගම ප‍්‍රදේශයේදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී අගල් 23 ක්
දිග, පලල අගල් 1 1/2 වු කඩුවක් සොයා ගෙන හා මෙම ඝාතනයට උපයෝගි කර ගත් ත‍්‍රි රෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
දිග, පලල අගල් 1 1/2 වු කඩුවක් සොයා ගෙන හා මෙම ඝාතනයට උපයෝගි කර ගත් ත‍්‍රි රෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මොවුන් දෙදෙනා ඉහත ඝාතනයෙන් පසුව ප‍්‍රදේශය මග හැර සිටි බවද පැවසේ.
සැකකරුවන් කැළණිය - බියගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (31) මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
කැළණීය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
No comments:
Post a Comment