
ඒ අනුව මත්පැන් ලීටරයක බද්ද රුපියල් 75කින්ද, බියර් ලීටරයක බද්ද රුපියල් 10කින්ද වැඩි කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම තත්ත්වය මත මත්පැන් බෝතලයක දැනට පවතින මිල දළ වශයෙන් රුපියල් 25 –30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.
මේ අතර බස් රථ හැර අනෙකුත් වාහන ටයර් , වාහන අමතර කොටස්,
බටර් ද ඇතුළුව කිරි නිෂ්පාදන, මත්මැන් හා දුම්වැටි
සඳහා වන ආනයන බදු ද සංශෝධනය කර තිබේ.
බටර් ද ඇතුළුව කිරි නිෂ්පාදන, මත්මැන් හා දුම්වැටි
සඳහා වන ආනයන බදු ද සංශෝධනය කර තිබේ.
ලුහු ඉංජිනේරු, කිරි ආශ්‍රීත නිෂ්පාදන ඇතුළු දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීමේ අරමුණෙන් මෙම පියවර ගත් බව මුදල්
හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයන සඳහන් ය.
මේ අතර සිංගල් කැබ් රථ ආනයන බදු ද ඉහළ නංවා තිබේ.
No comments:
Post a Comment