
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ, අදාළ පහර දීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
සිද්ධිය වූ 'ඔඩෙල්' සාප්පු සංකීර්ණයේ දැඩි පොලිස් මුර යොදා, මාධ්‍යයට එහි ඡායාරූප ගැනීමට ද අවහිර කර ඇත.
ඔහුට පහර දුන් පිරිස WP - AI 5213
අංකය දරණ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයකින් ආ බව ස්ථිර නොවූ වාර්තාවලින් කියැවේ.
අංකය දරණ ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථයකින් ආ බව ස්ථිර නොවූ වාර්තාවලින් කියැවේ.
යුධ හමුදා මේජර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් මාලක සිල්වා මහතා මිට පෙර චෝදනා ලබා සිටියේය.
No comments:
Post a Comment