
එම වෙබ් අඩවිය පවත්වාගෙන ගිය සැකකරු සම්බන්ධයෙන් තොරතුරුලැබී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.
තමා පැකේජ් ක‍්‍රමයට ගණිකා වෘත්තියේ යෙදෙන බවටත්, තවත් නවක නිළියන් කිහිප දෙනෙකුද මේ සදහා යොදා ගෙන ඇති බවටත්, තමාගේ අපහැදිලි මුහුණ සහිත සේයාරුවක්
ද ඉදිරිපත් කරමින් වෙබ් අඩවියක් පුවතක් පළකර ඇතැයි, සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, මිට මාස කිහිපයකට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.
ද ඉදිරිපත් කරමින් වෙබ් අඩවියක් පුවතක් පළකර ඇතැයි, සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, මිට මාස කිහිපයකට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.
මෙම පුවතින් තමන් දැඩි මානසික පීඩාවකට ලක් වී ඇතැයි ද සිය පැමිණිල්ලේ සදහන් කර ඇති සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය, මෙමගින් තම පවුල් ජීවිතයට විශාල ප‍්‍රශ්නයක් වී ඇතැයි ද කියා තිබේ.
No comments:
Post a Comment