
මෙසේ අගරු චෙක්පතක් ලබාදී ඇත්තේ සිය මෝටර් රථයේ ගාස්තුවක් සදහා බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' බන්දු සමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙසේය.
'' මේ පිළිබදව කතාකරන්න මම මුකුත් දන්නේ නැහැ...මෙක ඔබතුමාල මහන්සි වෙලා..මොකද්දැයි කියල හොයල..මගෙන් අහන් නැතුව දෙයියන්ගෙ පිහිටයි ඒක විශ්වකර්ම විදියට තෝරගෙන වැඩකටයුතු කරන්න..මම
නෙවෙයිනෙ ඕව දාල තියෙන්නේ...''
නෙවෙයිනෙ ඕව දාල තියෙන්නේ...''
මේ පුවත බන්දු සමරසිංහට මඩ ගැසීමේ ව්‍යාපෘතියක්දැයි 'ශ්‍රී ලංකා මිරර්' ඇසූ විට ඔහු පැවසුවේ '' තව මෙතන බන්දු සමරසිංහට මඩගහන එක නම් මට තේරෙන්නෙ නැහැ...ඹ්ක ඉතින් කොච්චරකල් ගහන්න පුළුවන් එකක්ද දන්නේ නැහැ..ඕක හොදට හොයන්න...'' යනුවෙනි.
No comments:
Post a Comment