hirunewsකලක සිට ජංගම ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සුරූපී තරුණියක් පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කඩවත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් උපාය දූතයෙකු යෙදවීම මගිනි.
මෙම කාන්තාවට පොලිස් උපාය දූතයා දුරකථන ඇමතුමක් දුන් සැනින් ඇය යතුරු
පැදියකින් කඩවත ලැගුම් හලකට පැමිණ තිබේ.
පැදියකින් කඩවත ලැගුම් හලකට පැමිණ තිබේ.
සැකකාරිය මාකොළ ප්‍ර දේශයේ පදිංචි කාරියක් වන අතර ඇය දුරකථනය මගින් සිය ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇතැයි පැවසේ.
No comments:
Post a Comment