
සනත් එහි ගොස් සිටියේ පළමු වටයේ තරග නැරඹීමට පමණක් වන අතර පසුව ඔහු දෙවැනි වටයේ තරග නැරඹීමට කරන ලද ඉල්ලීමක් අනුව හදිස්සි විධායක කමිටු
රැස්වීමක් කැදවා ඊට අවසර ලබාදී තිබිනි.
රැස්වීමක් කැදවා ඊට අවසර ලබාදී තිබිනි.
කෙසේවවුද සනත් පළමුවටයේ තරග නැරඹීමටද එහි ගොස් තිබුණේ එම තරගාවලිය වෙනුවෙන් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස චමින්ද මෙන්ඩිස් සහභාගි කිරීමට සියල්ල සූදානම්කර ඔහු එංගලන්තයට යවා සිටියදීය.
එසේම ඒ කාලයේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහද තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස එංගලන්තයට සිටි බව පැවසේ.
මේ අතර, එසේ එංගලන්තයේ රැදී සිටියේ තරග නැරඹීමටත් වඩා එංගලන්ත ව්‍යාපාරිකයෙක් හා ආරම්භ කිරීමට සැලැසුම්කර ඇති දුරකථන ව්‍යාපාර ගනුදෙනුවක් සදහා බවද මේ අතර විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
No comments:
Post a Comment