
ෆොන්ටෙරා සමාගමේ කිරිපිටි නිෂ්පාදන බදා හැරීමට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය අධිකරණය විසින් ඉවත් කරනු ලැබූ බව ද සමාගමට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ සමන් රත්නප්‍රිය මහතා පවසයි.
කෙසේ නමුත්, සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ අධ්‍යක්ෂවරුන් පස් දෙනකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පරීක්ෂණය දිගටම පවත්වාගෙන යාමට අධිකරණය තීන්දු කළ බව ද සමන් රත්නප්‍රිය මහතා බීබීසී සංදේශයට කියා සිටියේය.
සිය සමාගමේ ඇතැම් නිෂ්පාදනවල විෂ සහිත ඩීසීඩී රසායනය අඩංගු බව ෆොන්ටෙරා සමාගම පිළිගෙන තිබෙන බව ද ඔහු පැවසිය.
කෙසේ නමුත් සෑම සමාගමකටම
කෙසේවුවද, මැලිබන් මේදය රහිත කිරිපිටිවල ඩී. සී. ඩී. ඇති බව කාර්මික තාක්‍ෂණ ආයතනය මගින් ප්‍රකාශ කර තිබූ නමුත්, එසේ සිදුවූයේ මැලිබන් කිරිපිටිවල නියෑදි (සාම්පල්) වෙනත් කිරිපිටි නියෑදියක් සමග මාරුවීම නිසා බවත් මැලිබන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.
No comments:
Post a Comment