hirunewsමත්කුඩු ජාවාරම පිටුපස සිටින බලවතුන් හෙළිදරව් කරමින් 'දෙරණ' රුපවාහිනි නාලිකාව විසින් විකාශනය කල පුවත් වැඩසටහන ඉහලම දේශපාලකයකුගේ බලපෑම් මත නවතා දමා ඇතැයි වාර්තාවේ.
මෙම රුපවාහිනි වැඩසටහනට ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයින් ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවී තිබු බවද වාර්තාවේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මිට මාස කිහිපයකට පෙරදී පාලත් සභා අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ මිගමු නිවාස හදිසි සෝදිසි කිරීමකට ලක් කලේ, ඔහුගේ නිවසේ මත්කුඩු ගබඩාකර ඇති ලැබුනාවූ තොරතුරක් මතය
No comments:
Post a Comment