HIRU TV

Saturday, August 3, 2013

Teacher under the schoolgirl's bed

 

Teacher under the schoolgirl's bed

Giirfreind reped 410pxhirunewsතම දියණියගේ පාසල් වාරයේ අවසන් දිනය වූ නිසා මවක්‌ තම සේවා මුරය වේලාසනින් නිම කර ඉක්‌මනින් ගෙදර පැමිණ සිය දියණියගේ කාමරයට ඇතුළුවන විට ඇගේ ගණිත ගුරුවරයා ඇ‍ඳයට සිටීමේ පුවතක් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
සැකකරු 35 හැවිරිදි අයෙකි.
මෙම නිවස පිහිටා තිබුණේ මැන්චෙස්‌ටර්හි බොල්ටන් ප්‍රදේශයේය.
ශිෂ්‍යාව තම ගුරුවරයා සමග නිවසට ගොස්‌
ඇත්තේ ඒ අවස්‌ථාවේ නිවසේ කිසිවකු නොමැති නිසා බව පැවසේ.
නමුත් නොසිතූ පරිදි මව ඉක්‌මනින්ම ගෙදර පැමිණීමෙන් ගුරුවරයා අතට හසු ව තිබේ.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ ජුලි 16 වැනිදා වන අතර මැන්චෙස්‌ටර් පොලිසිය පවසන්නේ මේ ගුරුවරයා ගැන පරීක්‍ෂණ පවත්වන බවත් ඔහු දැනට රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවත්ය.
කවරක්‌ නමුත් 16 හැවිරිදි ශිෂ්‍යාව පවසන්නේ තමා ඉදිරියේදී මේ ගණිත ගුරුවරයා සමග විවාහ වන බවයි.

No comments:

Post a Comment