
මෙම හමුව සිදුවී ඇත්තේ 2005 ජනාධිපතිවරණයට පෙරදීය.
එහිදී කලා කරුවන් සිය අදහස් විපක්ෂ නායකවරයා හමුවේ තබා ඇති අතර ඒවන විට ගීත කිහිපයක් ගායනාකර තිබූ කේ. සුජීවාද ඉල්ලීමක් කර තිබේ.
ඇයගේ ඉල්ලීම වී ඇත්තේ කලා කරුවන්ට හැදුනුම්පතක් ලබාදෙන ලෙසයි.
ඇයගේ ඉල්ලීම වී ඇත්තේ කලා කරුවන්ට හැදුනුම්පතක් ලබාදෙන ලෙසයි.
එහිදී විපක්ෂනායක රනිල් මහතා ඇය දෙස ටික වේලාවක් බලා සිට පවසා ඇත්තේ 'ඔයා සිංදු කියල ඔයාගෙ අයිඩෙන්ටි එක හදාගන්න...ඒකට වෙනම අයිඩෙන්ටි ඕන නැහැ..කලා කාරයින්ට එහෙම දෙන්න ගියොත් කී දෙනෙක්ට දෙන්නද ?...ඒක ඉවරයක් දකින්න බැරි දෙයක්..'
රනිල් දුන් පිළිතුරෙන් සුජීවා තිගැස්සුනද අනෙක් සියලු
දෙනා එය ඒකමතිකව පිළිගෙන තිබිනි.රනිල් දුන් පිළිතුරෙන් සුජීවා තිගැස්සුනද අනෙක් සියලු
එහෙත් මෑතකදී කේ. සුජීවාගේ ඒ යෝජනාව සංස්කෘතික අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබිනි.
එසේම සංස්කෘතික අමාත්‍යංශය දුන් හැදුනුම්පත් හිමිව තිබුණේද රජයට සම්බන්ධ කලාකරුවන් අතලොස්සකට පමනි.
මේ සිද්ධියත් සමග රනිල් කලාකරුවන්ට හැදුනුම්පත් නොදීමට හේතුව ගැන කලා කරුවෝ උදම් අනූ බවද පැවසේ.
එහි උණුසුම මැකී යන්නටද පෙර ඇමති විමල් වීරවංශද කලා කාරයෝ වනාතේ යවා අනාථ කිරීමට උත්සාහ කළ බවට කලා කරුවන්ගෙන් චෝදනවාක් එල්ල්වී තිබේ.
වනාතමුල්ලේ නිවාස නැති අයට නිවාස තනාදෙන අතරේ නිවාස නැති කලාකරුවන්ට අවශයනම් නිවාස කිහිපයක් දිය හැකි බව විමල් වීරවංශ ඇමතිවරයා කියා තිබිනි.
මෙසේ යෝජනා කළ අය අතර වැඩියෙන් සිටියේ කළා කාරියන් බවද, ඔවුන් වනාතෙ යන්නට නොහැකි බව කියමින් ඒවා ප්‍රතික්ෂේප කළ බවද පැවසේ.
No comments:
Post a Comment