HIRU TV

Sunday, August 4, 2013

Hot News SriLanka


Hot News SriLankahirunewsජනපි‍්‍රය සිනමා නිලි, දකුණු පළාත් සභා මන්ත‍්‍රීනි අනර්කලී ආකර්ෂා ඇමරිකාවේ රූගත කළ චිත්‍රපටයක රගපෑමට ගොස් ගැටුමක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ.
මේ ගැටුම ඇති කරගෙන ඇත්තේ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සමගය.
ඇයද සිනමා නිලියක් වන අතර, ඇගේ සැමියා චිත්‍රපට 50කට වඩා අධ්‍යක්ෂණය කළ අයෙක් බව පැවසේ
.
මේ ගැටුම හේතුවෙන් අනර්කලී, අදාල චිත්‍රපට කණ්ඩායමට පෙර ලංකාවට පැමිණ ඇතැයිද මේ අතර වාර්තා වේ.

No comments:

Post a Comment