HIRU TV

Sunday, August 4, 2013

Presidents goes to visit new Kandy air strip

 

Presidents goes to visit new Kandy air strip

Kandy -Airport 410px 04-08-hirunewsමහනුවර ඉඳිකිරීමට නියමිත අභ්‍යන්තර ගුවන් තොටුපලේ භුමිය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) සහභාගිවිය.
අද පෙරවරුවේ  එහි ගිය ජනාධිපතිවරයා, මෙම ගුවන්තොටුපල ඉදිකිරීමට අදාළ සැලසුම් ද නිරීක්ෂණය කළේය.
වික්ටෝරියා ජලාශය ඉස්මත්තේ පිහිටි මහබේරිය තැන්න ප්‍රදේශයේ මෙම අභ්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීමට සැලසුම් කර තිබේ
.
ජනාධිපතිවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු එක්ව සිටියහ.




No comments:

Post a Comment