
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකරු ද මිය ගිය බව ය.
මියගිය පුද්ගලයා 27 හැවිරිදි නිලන්ත නමැති අයකු වශයෙන් හඳුනාගෙන ඇත. මේවනවිට කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය
.
ඊයේ රාත්‍රියේ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මිය ගියේය.
නිල මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 3ක් ලෙස වාර්තා වුවද, 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරන්නේ එම සිද්ධියේදී හය දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.
No comments:
Post a Comment