HIRU TV

Thursday, August 29, 2013

Ruwangi's night club venture

රුවංගිගේ නයිට් ක්ලබ් කෙරුවාව !

Ruwangi's night club venture

 0
RuwangiRathnayake 410px 29 08 13hirunewsජනපි‍්‍රය යොවුන් නිළියක් වන රුවංගිරත්නායක රාත්‍රී සමාජ ශාලාවකට යාම විශාල පුවතක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද රුවංගි අදාල පුවත් පතට පවසා ඇත්තේ තමා රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇත්තේ එක් වරක් පමණක් බවයි.
එවරද සිය සොයුරිය හා මිතුරන් කිහිපදෙනෙකු සමග ගිය බවද ඇය පවසා තිබේ.
ඇයට ඒ ගමන එපා නොවූ බවත් ඕන නොවූ බවත් පවසා ඇත.
මේ අතර, මේදිනවල තමා භාවිතා කරන්නේ හොන්ඩා ෆිට් (honda fit) වර්ගයේ මෝටර් රථයක් බවද පවසා ඇති රුවංගි ඊට මුදල් ලැබුණු ආකාරය හෙළි කිරීමට ද මැළිවී ඇත.
කෙසේවුවද 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වූයේ
අදාල මෝටර් රථය රුවංගිට තෑග්ගක් ලෙස ලැබුණු එකක් බවයි.
එම මෝටර් රථය ඇගේ පෙම්වතා විසින් රුවංගිට තිළිණ කර ඇති බවද පැවසේ.
ඇගේ පෙම්වතා වන්නේ දේශපාලනයට සම්බන්ධ අයකුගේ සහෝදරයෙකු බවද වාර්තා වේ.

No comments:

Post a Comment