
ඔහුගේ බිරිඳට පලමු දරුවා ලැබුණේ 2011 සැප්තැම්බර් 09 වැනිදාය.
සිය බිරියට පළමු දරුවා ලැබෙන විටද ලසිත් ඇය හා වැඩිපුර කාලයක් ගත කළ බවද පැවසේ ඒ වන වවිට ඔහු ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටීම ඊට හේතුවයි.
සිය බිරියට පළමු දරුවා ලැබෙන විටද ලසිත් ඇය හා වැඩිපුර කාලයක් ගත කළ බවද පැවසේ ඒ වන වවිට ඔහු ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටීම ඊට හේතුවයි.
ලසිත් හා ටානියා විවාහ වූයේ 2010 ජනවාරි මාසයේදීය.
ටානියා ඇමරිකාවේ ව්‍යාපාර කටයුතු කරන ලලිත් පෙරේරා සහ කාන්ති පෙරේරා යුවළගේ දියණියකි.
ලසිත්, ඉන්දියනු මුම්බායි
කණ්ඩායමට හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔහු අදාල තරගාවලි සදහා ක්‍රීඩා නොකරන බව මේ වන විටද දැනුම් දී හමාරය.
No comments:
Post a Comment