
එංගලන්තයේ එළිසෙබෙත්රෝහලේ ආපන ශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ බව කියන මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු සිසුවිය විසින් රුපියල් ලක්ෂයක ඇප මුදලක් තැන්පත් කර නිදහස් කරගෙන තිබේ.
පසුව පැවති නඩු වාර වලදී අධිකරණය මඟහැරීම හේතුවන් ඇයට ඇප ලබාදුන් සිසුවියගේ ඇප රාජසන්තක කිරීමට අධිකරණය ඊයේ නියෝග කළේ ය.ඊට අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ දී කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම නියෝගය කර තිබිණි.
සිසුවිය විසින් තබා තිබූ රුපියල් ලක්ෂයක ඇප මුදලින් රුපියල්
50000 ක් මෙසේ රාජසන්තක කෙරිණ.
අදාල ගුරුවරිය මාස 6ක් නිවාඩු ලබාගෙන තමන් පදිංචිව සිටි නිවසින් ඉවත්ව ගොස් ඇති බවටද කරුණු වාර්තා වී තිබේ
No comments:
Post a Comment