
මහියංගනය පුජා භුමිය තුල ඇති මුස්ලිම් දේවස්ථානයක් විනාශ කිරීම පිලිබඳ බොරු කතා නිර්මාණය කොට ප්‍රචාරය කරමින්, සිය පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා මුස්ලිම් අන්තවාදී දේශපාලකයින් ගෙන යන කුමන්ත්‍රණ හෙළි කිරීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර ඇතැයි එම සංවිධානයේ ප්‍රකාශකයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
රට බෙදන, වනසන අන්තවාදයෙන් මේ රට බේරා ගැනීමට මුස්ලිම් ජනතාව
බෞද්ධයින් සමග එක විය යුතු මග මෙම සමුළුවේදී ප්‍රකාශයට පත් කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
බෞද්ධයින් සමග එක විය යුතු මග මෙම සමුළුවේදී ප්‍රකාශයට පත් කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
අපේ ජාතියේ හැරවුම් ලක්ෂය .."ආර්ය දරුවෝ " වැඩපිළිවෙල බුදු රජුන් වැඩි බිමේ සිට දියත් කරන මෙම බොදු බල සේනා මහියංගණ සමුළුව, සවස 2 සිට www .bodubalasena .org වෙබ් අඩවිය ඔස්සේ සජීවීව බැලීමට හා ඇසීමට අවස්ථාව සලසා ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment