
HIRUNEWSවයඹ පළාත් සභාවේ, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පඩුවස්නුවර ඡන්ද කොට්ඨාශය, එක්සත් ජනතා නිදහස් සන්ධානය වාර්තාගත වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයගෙන ඇත.
එම ඡන්ද කොට්ඨාශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද හතලිස්දහස් එකසිය අසූපහක් හිමිව ඇත. දෙවන ස්ථානය හිමිවූ එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇත්තේ, ඡන්ද හාරදහස් හයසිය හැටහතක් පමණි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් වැඩි ඡන්ද සංඛ්‍යාව තිස්පන්දහස් පන්සිය දහඅටකි. ඔවුන් ලබාගත් ඡන්ද ප‍්‍රතිශතය අසූහතරයි දශම හතරයි තුනකි.
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප‍්‍රතිශතය නවයයි
දශම අටයි එකක් දක්වා පල්ලම් බැස ඇත.
පඩුවස්නුවර ආසනය දයාසිරි ජයසේකර මහතාගේ ගම් ප්‍රදේශයවන අතර, ඔහු එක්සත් ජාතික පක්ෂයේ සිටියදී එම ආසනයේ සංවිධායකයා විය
.
Provincial Council Elections 2013
|
Panduwasnuwara Polling Division |
Name of the Party/Independent Group | No. of Votes Received |
Percentage %
|
United People's Freedom Alliance |
40,185
|
84.43 %
|
United National Party |
4,667
|
9.81 %
|
Democratic Party |
1,181
|
2.48 %
|
Sri Lanka Muslim Congress |
915
|
1.92 %
|
People's Liberation Front |
531
|
1.12 %
|
Our National Front |
28
|
0.06 %
|
Jana Setha Peramuna |
27
|
0.06 %
|
Eksath Lanka Podujana Pakshaya |
8
|
0.02 %
|
Independent Group 12 |
8
|
0.02 %
|
Patriotic National Front |
7
|
0.01 %
|
Independent Group 8 |
6
|
0.01 %
|
Eksath Lanka Maha Sabha |
4
|
0.01 %
|
Independent Group 5 |
4
|
0.01 %
|
Independent Group 11 |
4
|
0.01 %
|
Ruhunu Janatha Party |
3
|
0.01 %
|
Independent Group 3 |
3
|
0.01 %
|
Independent Group 7 |
3
|
0.01 %
|
Independent Group 10 |
3
|
0.01 %
|
Independent Group 1 |
2
|
0.00 %
|
Independent Group 2 |
2
|
0.00 %
|
Independent Group 4 |
2
|
0.00 %
|
Independent Group 9 |
2
|
0.00 %
|
Nationalities Unity Organization |
1
|
0.00 %
|
Sri Lanka Labour Party |
1
|
0.00 %
|
Independent Group 6 |
1
|
0.00 %
|
Total Valid Votes
|
47,598
|
96.59 %
|
Rejected Votes
|
1,678
|
3.41 %
|
Total Votes Polled
|
49,276
|
68.80 %
|
Registered Electors
|
71,622*
|
|
|
No comments:
Post a Comment