hirunewsපෙළොන්නරුව - දියසෙන්පුර, කහඹිලියාව ගම්මානයේ සීය යාය වෙල්යායේ මරා දමන ලද ඇතෙකු ගම්වාසීන් විසින් සොයාගෙන තිබේ.
මෙම ඇතා දින 3කට පමණ පෙර මිය යන්නට ඇතැයි ගම්වාසීහු විශ්වාස කෙරේ.
ඇතාගේ ශරීරයේ තැනින් තැන කැපුම් තුවාල දක්නට ලැබෙන අතර, එසේම වෙඩි සලකුණු
ද වන බව පැවසේ.
මේ අතර, ඇතාගේ අඩි එකහමාරක් පමණ වන ඇත් දළද කිසියම් පිරිසක් විසින් කපාගෙන ගොස් ඇති බවද වාර්තා වේ




No comments:
Post a Comment