
මෙම පත්කිරීම සැප්තැම්බර් 23 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර තිබෙන අතර මෙම පුවතින් පසුව 'ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස්' කොටස් මිල අද උදෑසන වැඩිවෙන්නට පටන්ගෙන තිබෙන බව වාර්තාවේ.
මීට අමතරව, මෙම සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත ඛනිජ අපනයන සමාගමක ප්‍රධානියෙකු වන ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර
කොළඹ කොටස් වෙළඳ පල නියාමනය කරන, ශ්‍රී ලංකා සූරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්, 'ටච්වුඩ්' රුක් ආයෝජන සමාගමේ කොටස් ගනුදෙනු විම පවා දින කිහිපයකට තහනම් කර තිබිණ.
-විමසුම
No comments:
Post a Comment