
අනුරාධපුර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය විසින් අදාල හෝටලය වැටලූ අවස්ථාවේ එහි කාමරයක 19 හැවිරිදි මෙම භික්‍ෂූව, වයස අවුරුදු 16 මාස 9ක් වයසැති පාසල් දැරියක් සමග සිටිද්දී පොලිස් භාරයට පත්ව ඇත.
මෙම භික්‍ෂූව පාසල් සිසුවිය සමග වසරක පමණ කාලයක්
භික්‍ෂුව කැකිරාව මරදන්කඩවල මිදිවත්ත ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.
No comments:
Post a Comment