
1989 දී කලාවැවෙන් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු සමාජසේවා ඇමැතිවරයා ද විය. කර්මාන්ත නියෝජ්‍ය ඇමැති පදවිය ද දැරූ දිසානායක මහතා 1999දී මුල්වරට උතුරුමැද පළාත් සභාවට තේරී පත් විය.
උතුරුමැද මහ ඇමැතිවරයා වශයෙන් 1999 වසරේ සිට 2012 වසර දක්වා ඔහු කටයුතු කළේය.
ඔහු නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානාය
ක මහතාගේ පියාය.
මිය යන විට ඔහු 59 වැනි වියේ පසු විය.
අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
No comments:
Post a Comment