HIRU TV

Friday, September 27, 2013

Two wombs, two babies at once

ගර්භාෂ දෙකක් සහිත මවක් බිළිදියන් දෙදෙනෙකු බිහිකරයි

Two wombs, two babies at once

Dambulla baby 410px 26-09-1hirunewsගර්භාෂ දෙකක් සහිතව සිටි කාන්තාවක් එකවර ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහි කිරීමේ දුර්ලභ සිද්ධියක් දඹුල්ල මහ රෝහලෙන් අද (26) වාර්තා විය.
එම දරුවන් බිහිකළේ දඹුල්ල කණ්ඩලමේ ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි වියේ මවකි. මෙය ඇයගේ කුළුඳුල් දරු ප‍්‍රසුතිය විම ද විශේෂත්වයකි.
සැත්කම සිදුකළ දඹුල්ල මහරෝහලේ ප‍්‍රසව
හා නාරීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසුරිය මහතා  කියා සිටියේ, එම දරුවන් දෙදෙනා ගර්භාෂ දෙකක පිහිටීම ඉතා දුර්ලභ සිද්ධියක් බවයි.
-නෙත්
dam2
dam3
dam4

No comments:

Post a Comment