HIRU TV

Sunday, September 29, 2013

Pooja becomes a prostitute in India

පූජා ඉන්දියාවේදී ගණිකාවක් වෙලා !

Pooja becomes a prostitute in India

Pooja VidiyumMunn 410px 29-hirunewsදෙරණ ජනප්‍රියම නිළිය බවට පත් පූජා උමාශංකර් ඉන්දියවේදී ගණිකාවක් ලෙස රංගනයේ යෙදෙන බව වාර්තා වේ.

ළගදීම තිරගතවීමට නියමිත ‘විඩියුම් මූන්’ (Vidiyum Munn) නැමැති දමිළ චිත්‍රපටයේ ඇය මෙසේ ගණිකාවක් ලෙස රගපා ඇත.
පූජා එහි 12 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියෙන් බේරා ගැනීමේ අරගලයක යෙදෙන රේඛා නැමැති ගණිකාවක් ලෙස චරිත මවයි.
‘විඩියුම් මූන්’ (Vidiyum Munn) යන්නෙහි සිංහල තේරුම අරුණෝදයට පෙර යන්නයි.
බලාජි කේ. කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සෙසු ප්‍රධාන චරිත මලවිකා මනිකුට්ටන් (Malavika Manikuttan) හා විනෝත් කිෂන් (Vinoth Kishan) විසින් රගති.
පූජා මීට පෙර දෙමළ චිත්‍රපටයක චරිත මවා
ඇත්තේ වසර තුනකට පෙරය.
ඒ නාන් කඩවුල් (Naan Kadavul) චිත්‍රපටයේය.
‘විඩියුම් මූන්’ (Vidiyum Munn) හට සංගීතය සපයා ඇත්තේ ග්‍රිෂ් ගෝපාල්ක්‍රිෂනන් (Girishh Gopalakrishnan) විසිනි.
https://lh4.googleusercontent.com/-s3c8OLHp_Fw/UhdZfw2p6cI/AAAAAAACDsI/X935LNgmk_c/s1600/Pooja-Umashankar-Tamil-film-Vidiyum-Munn.jpg
 
Pooja Umashankar in a still from the Tamil film Vidiyum Munn. www.morestills.com
 
A still from the Tamil film Vidiyum Munn. www.morestills.com
 
No comments:

Post a Comment