hirunewsමාලඹේ පෞද්ගලික සරසවියක සිසුවෙක්, එම සරසවියේ සිසුවියකගේ නිරුවත් ඡායාරූපගෙන, වරිවර ඇයට බලහත්කාරකම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.
සරසවියට ඇතුළත්වූ මොහොතේ 'රැග්' කිරීම හරහා සැකකරු මෙම සිසුවිය මිතුරුකරගනිමින් හෝටලයකට රැගෙන ගොස් එසේ නිරුවත් කර ඡායාරූප ගෙන ඇත.
අනතුරුව එම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට
සැකකරු අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment