hirunewsපසුගිය සෙනසුරාදා (21) පැවති පළාත් සභා මැතිවරණයේදී වයඹ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික් 05 ක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ' ජාතික නිදහස් පෙරමුණේ' අපේක්ෂකයින් 05 දෙනාම පරාජයට පත්වී තිබේ.
ඔවුන් සියලු දෙනාම මනාප ලැයිස්තුවේ පහළට තල්ලුවී ගොස් තිබේ.
ඒ අනුව, මහනුවරට තරඟ කල ජවිපෙ හිටපු මන්ත්‍රී නිමල් තේමවංශ, පුත්තලම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්සිරි, කුරුණෑගල හිටපු මන්ත්‍රී සේනාරත්න ද සිල්වා, මාතලේ හිටපු
එසේම, නුවරඑළිය දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්කර තිබු එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වන නිමල් පියතිස්ස මහතාද පරාජයට පත්ව ඇත.
No comments:
Post a Comment