
කෙසේ වෙතත්, අනෙකුත් ස්මාර්ට්ෆෝන් උපාංග හිමියන්ටද ඉතා ඉහළ මට්ටමේ ඡායාරූප ගැනිමේ ඉඩකඩ සළසන උපාංගයක් වෙළඳපළට එක්ව ඇත.
ඕලොක්ලිප් නම් මෙම උපාංගය දුරකථනයට බාහිරව සම්බන්ධ කළ හැකි උපකරණයකි. මෙහි විශේෂත්වය වන්නේ එහි වයිඩ් ඇන්ගල්,ප්ලස් 10x,15x මැක්රො සූම් සහ ෆිශ් අයි වැනි ඡායාරූප ප්‍රයෝගයන් ( photo effects )සඳහා භාවිතා කළ හැකි කාච හතරකින් සමන්විත වීමය.
ඉක්මණින් වෙනස් කල හැකි මෙම කාච හතර, ප්‍රමාණයෙන්
විශාල DSLR කැමරවකින් ලබාදෙන සේවාවට සමාන සේවාවක් ලබාදෙන අතර, කාච අවශ්‍ය ආකාරයට ඉක්මනින් මාරුකරගත හැකි බව විදෙස් වාර්තා වල දැක්වේ.
යුරෝ 69.99 කට කළු , රතු සහ රිදී පැහැයන්ගෙන් මිලදී ගත හැකි මෙම උපාංගය iPhone 4/4s සහ 5/5s සඳහා භාවිත කළ හැක.
No comments:
Post a Comment