
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක ලෙස සේවය කරන ඈ අත්හැරීමට සූදානම් වන්නේ එම වෘත්තියයි.
සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් විසින් මේබව හෙලිකර තිබූ අතර, එහි දක්වා තිබුණේ ඇගේ කිට්ටුම යෙහෙළියක් මේබව
හෙලිකළ බවයි.
කෙසේවවුද ඇය මේ දිනවල වැඩි වශයෙක් කල් ගෙවන්නේ පිටරටවල් වල බවද එහි දක්වා තිබිනි.
මලීකා ගුවන් සේවිකාවක් බවට පත් වූයේ ඇයගේ කුඩා කාලයේ සිට තිබූ ආශාවක් මුදුන් පමුණුවා ගැනීමට බවද ඇය වරක් මාධ්‍යට පවසා තිබිනි.
No comments:
Post a Comment